දින 20 කට පසු ආබාධිත රණවිරුවන්ගේ උපවාසය අත්හරී (PHOTOS)

Share:
ආබාධිත රණවිරුවන් දින 20 ක් පුරා  කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ක්‍රියාත්මක කළ විරෝධය අවසන් කළා. ඒ ඔවුන්ගේ ඉල්ලීම් වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දු මුල්කරගනිමින්. එසේම අද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එම ස්ථානයට පැමිණ තමන් සමග සාකච්ඡා කළ බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය

from GOSSIP NEWS https://ift.tt/2nMjrC8
via https://tamil244.blogspot.com/

No comments