ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුවහන් කරමින් දකුණු ආසියාවේ දෙවැනි උසම කුලූන ලෙස සැලකෙන නෙළුම් කුලූන ලබන 16 දා සවස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට නියමිතය. මීටර් 350 ක් උසැති මෙම සංවර්ධන ව්‍යාපෘතිය 2012 දී මහින්ද රාජපක්ෂ රජය යටතේ සැලසුම් කර, අරමුදල් ලබා ගෙන අරඹන ලඳි. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය යටතේ සන්නිවේදන තාක්ෂණික අවස්තා මෙන්ම, සුපිරි අ
from GOSSIP NEWS https://ift.tt/2NSk87O
via https://tamil244.blogspot.com/
No comments