ලක්‍ෂ 15ක් වැයකරමින් ඉදිකළ ජල පෙරණ පද්ධතියක් විවෘත කරන්න ලක්‍ෂ හත හමාරක ගල් පුවරුවක්...!

Share:
රුපියල් ලක්‍ෂ 15ක් වැය කරමින් විහාරස්ථානයක් වෙනුවෙන් ඉදිකර දුන් ජල පෙරණ පද්ධතියක විවෘත කිරීමේ සමරු ගල් පුවරුව සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරක මුදලක් වැය කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වුනා. එසේම ලක්‍ෂ හත හමාරක් වැය කරමින් මෙම ගල් පුවරුව ඉදිකර ඇත්තේ ඒ වෙනුවෙන් නාවික හමුදාව විසින් සවි කර තිබූ පුවරුවක්ද ඉවත් කරමින් බවයි එහිදී අනාවරණය වුනේ. භූ විද්‍යා හා පතල් කැණීම

from GOSSIP NEWS https://ift.tt/309gJc2
via https://tamil244.blogspot.com/

No comments