සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළු 12ක් රිමාන්ඩ්

Share:
නාවික හමුදාව විසින් සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු හා සෙබළුන් 10ක් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමාලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ත්‍රිකුණාමලය, කුච්චවේලි මුහුදු තිරයේදී ධිවර යාත්‍රාවක සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට එම යාත්‍රාව නවත්වන ලෙස දන්වා වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පසුව ඔවුන්ට පහර දීමේ

from GOSSIP NEWS https://ift.tt/308mH8i
via https://tamil244.blogspot.com/

No comments