මෙරට නූතන ඉතිහාසය තුළ ඇති වූ වැදගත් ම සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනය ඇතිකිරීමයි.වරප්‍රසාදලාභී අතළොස්සක් වෙත සීමා වී පැවති අධ්‍යාපනය ලැබීමේ අයිතිය රට පුරා ඉදිකළ මධ්‍ය විද්‍යාල 54ක් ද කේන්ද්‍ර කරගනිමින් සමාන හා සාධාරණ අයිතිවාසිකමක් ලෙස භුක්ති විඳින්නට ඒ අනුව මෙරට සිසුදරුවන්ට ඉඩ අවකාශ සැලසුණා. සෑම සිසු දරුවකුටම එලෙස නිදහස් වූ අධ්‍යාපනය තම නිවසට ළඟම පාසලින් ගුණාත්මක පහසුක
from GOSSIP NEWS https://ift.tt/2ZSl1iU
via https://tamil244.blogspot.com/
No comments