අගහිඟකම් නිසා කෘතීම අතක් දාන එක සිහිනයක් වෙද්දී වසර 10 ක් උත්සහ කර පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිපද වූ පුතෙක් (PHOTOS)

Share:
වසර දහයකට පෙර පියාගේ වෙන්වුණු අත වෙනුවට කෘත්‍රිම අතක් නිපදවීමට මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබෙනවා. එස්.දුෂ්‍යන්තන් නැමති මෙම තරුණයා විශ්ව විද්‍යාල සිසුවකු වන අතර දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහුට සිය පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිෂ්පාදනය කොට සිය පියාට සවි කිරීමට හැකි වී තිබෙනවා. කනපතිපිල්ලේ පද්මනාදන් නැමති, තරුණයාගේ පියාගේ අත ටැක්ටරයක&nbs

from GOSSIP NEWS https://ift.tt/2V3eQIe
via https://tamil244.blogspot.com/

No comments