ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨා ඇතුළු 08 ක් නිදහස්..!

Share:
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවේ චෝදනා වලින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝගකර තිබෙනවා. ඇවන්ට්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට  රුපියල් බිලියන 11.4 ක

from GOSSIP NEWS https://ift.tt/30DNVE9
via https://tamil244.blogspot.com/

No comments