නොසිතූ මොහොතක පැරිෂුටය ක්‍රියාත්මක නොවී ජීවිතයට සමුදුන් රණවිරුවා (VIDEOS)

Share:
අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා නිලධාරියෙකු පැරෂුටය ක්‍රියාත්මක නොවීමෙන් ඇද වැටී මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ බළලත් නිලධාරියෙකු ලෙස කටයුතු කළ චම්පික කුමාරසිංහ නමැති හමුදා නිලධාරියෙක්. අද (20) පෙරවරු 8.00ට පමණ අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේදී අදාළ යුද හමුදා නිලධාරියා පැරෂුට් පුහුණුවේ නිරතව ව

from GOSSIP NEWS https://ift.tt/2HanE9x
via https://tamil244.blogspot.com/

No comments