‘‘මම මානසික අසහනයකින් ජීවත් වෙන මනුස්සයෙක් නෙමෙයි‘‘ සමාජ ජාලා හරහා පැතිරයන කතා වලට දමිත් අසංක පිළිතුරු දෙයි (VIDEO)

Share:
ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක සම්බන්ධයෙන් පසුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක කතාබහට ලක්වුනා. කෙසේ වෙතත් පැතිර යන එම කතාබහ සම්බන්ධයේන් ෆේස්බුක් ලයිව් හරහා දමිත් අසංක අද පිළිතුරු ලබා දී තිබුණා. ඒ අනුව ඔහු අදහස් දක්වමින් කියා සිටියේ අතිශෝක්තියෙන් යුක්තව දමිත් අසංකව හයිලයිට් කරන්නවත්, දමිත් අසංකට අසනීපයක් තියෙනවා කියලා ඔප්පු කරන්න යන්නවත් ඔයගොල්ලො දඟලන්න එපා. ඒක කිසිස

from GOSSIP NEWS https://ift.tt/323lUXy
via https://tamil244.blogspot.com/

No comments