විරෝදාර හූනන් ගේ ඇත්ත කතාව (VIDEO)

Share:
විද්‍යාත්මක ද්විත්ව නාමකරණය පිළිබඳව ඉතිහාසයේ කිසිදු අවස්ථාවක වාර්තා නොවූ උනන්දුවක් ශ්‍රී ලාංකික සමාජය තුළ මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ, අලුතින් සොයා ගන්නා ලද ශ්‍රී ලංකාවට ආවේණික හූනන් 6 දෙනෙකු ශ්‍රී ලංකාවේ අතීත විරුවන්ගේ නම් ආශ්‍රයෙන් විද්‍යාත්මක නාමකරණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් පළවූ වාර්තා හේතුවෙනි. සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතරින් ඇතැමෙකු මෙම නම් කිරීම දැඩි ලෙස

from GOSSIP NEWS https://ift.tt/2KTiv8d
via https://tamil244.blogspot.com/

No comments