ඊයේ දිනයේ සුපිරි වෙළඳ සැළක් තුලදී කැමරා කාචයක සටහන් වුන සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා තරමක් වෙනස් විදියෙ පුද්ගලයෙකුගෙ වීඩියෝවක් මේ වෙද්දි සමාජ මාධ්‍ය ජාලා වල මෙන්ම රටේ හැම තැනම කතා බහට ලක්වෙමින් තියෙනවා. සමහර ව්ට ඒ වීඩියෝව මේ වෙද්දි ඔබ දැකලත් ඇති, එහෙම නැත්තම් ඔයාලට පහතින් ඒ වීඩියෝව බලන්න පුළුවන්. කොහොම වුනත් මේ වීඩියෝව බැලුවනම් තේරෙන්නේ මේ පුද්ගලයා හොඳ සෙන්ස් එකක් තියෙන කූල් පොරක්
from GOSSIP NEWS https://ift.tt/2Zfssof
via https://tamil244.blogspot.com/
No comments