ශබ්දයේ හඬින් විශ්වාසභංගය සම්මත කළ කතා නායක කරූ ජයසූරියට මහතාට අද (11) දිනයේ දැල්වෙන රතිඤ්ඤා හඬින් දිනන්නේ කුමන ජනපති අපේක්ෂකයාද යන්න තීරණය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මාලඹේ, පිට්ටුගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. එසේම ‘‘අපේ ජනාධිපති අපේක්ෂකයා ගෝ.... කියන කොටම රටේම මිනිස්සු බලාගෙ ඉන්නවා කැවුම්
from GOSSIP NEWS https://ift.tt/2TsmzPd
via https://tamil244.blogspot.com/
No comments