විනිසුරුවරුන්ගේ වැරදි තීරණ නිසා අළු බඳුන තරඟාවලියේ පළමු දිනයත් උණුසුම් වෙයි (VIDEO)

Share:
එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරඟාවලියේ පළමු තරඟය ඊයේ (01) ආරම්භ විය.  ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු වැනි තරගයද මෙය වන අතර දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව වසරක තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් තහනමින් මිදීමෙන් පසුව සහභාගි වන පළමු ටෙස්ට් තරගයද මෙයයි.  තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 284කට සීමා කිරීමට එංගලන්ත

from GOSSIP NEWS https://ift.tt/332juKh
via https://tamil244.blogspot.com/

No comments