සියෝන් බෝම්බකරුගේ සිරුර සුසාන භූමියක මිහිදන් කිරීමට පෑ විරෝධය නිසා මඩකලපුව නොසන්සුන් වෙයි - විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් (PHOTOS)

Share:
පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් ක්‍රිස්තියානි දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් බෝම්බකරුගේ ශරීර කොටස් ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට විරෝධය පළකරමින්, එම ප්‍රදේශවාසීන් ඊයේ (27) පස්වරුවේ මඩකළපු නගර මධ්‍යයේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුරදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා. කොළඹ-මඩකළපුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා දමමින් ඔවුන් විරෝධය නිරතවී ඇති ඇති අතර&nb

from GOSSIP NEWS https://ift.tt/2HIFFMz
via https://tamil244.blogspot.com/

No comments