ගෝඨාගේ පෝස්ටර්, දැන්වීම් හා කටවුට් සියල්ල හම්බන්තොටින් ගැලවෙයි (PHOTOS)

Share:
මෙවර ජනපතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදර්ශනය කර ඇති සියලුම පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කර තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලබාදුන් උපදෙස් අනුව අදාල පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කර ඇති අතර ඉදිරියේදී මෙම වැඩසටහන අනෙකුත් දිස්ත්‍රික්ක

from GOSSIP NEWS https://ift.tt/2KKt4KF
via https://tamil244.blogspot.com/

No comments