අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දිනවල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරි පවතින බවට මුලතිව් වැසියෝ පවසති. යුද සමයේදී අවසන් යුද ගැටුම් පැවති නන්දිකඩාල් කලපුව දෙස් විදෙස් ප්‍රසිද්ධියට පත් වූවේ ප්‍රභාකරන් විසින් ජීවිත පලිහක් වශයෙන් යොදා ගෙන සිටි සාමාන්‍ය වැසියන් එම ග්‍රහණයෙන් මිදී රාත්‍රි කාලයේ නන්දිකඩාල් කලපුව තරණය කොට ආරක්ෂක අංශ වෙතට පැමිණීමත් සමගය
from GOSSIP NEWS https://ift.tt/2yFeFZa
via https://tamil244.blogspot.com/
No comments