මෙරටට ආවේනික හූනන් හයකට ජාතික වීරයින්ගේ නම් තැබූ හේතුව මෙන්න (PHOTO)

Share:
මෙරටට ආවේනික හූනන් විශේෂ 06ක් සඳහා ජාතික වීරයින්ගේ නම් ලබා දීම පිළිබඳව සමාජයේ බොහෝ දෙනා තුල කතාබහක් ඇතිවුනා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ අලුතින් සොයා ගැණුනු හූනන් විශේෂ 06කට ජාතික වීරයින්ගේ නම් ලබා දී ඇත්තේ එම වීරවරයින්ට ගෞරව කිරීමේ අරමුණින් බවයි. මෙම හූනන් විශේෂ සොයා ගැනීමේ පරීක්ෂණය සඳහා තම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇති බවත්

from GOSSIP NEWS https://ift.tt/2ZchMmk
via https://tamil244.blogspot.com/

No comments