ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා සම්මේළනයේදි හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මීලග ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරිමත් සමගම රටේ ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළකර තිබුණා. එසේම ඊයේ (11) පැවති සම්මේළනයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාව අමතමින් කියා සිටියේ ‘‘මා කිසි කලක අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ
from GOSSIP NEWS https://ift.tt/2MXnUwm
via https://tamil244.blogspot.com/
No comments