ඉස්ලාම් පල්ලියෙන් ලබා ගත් කඩු පිහි නැවත ලබාදුන් OIC ගේ වැඩ තහනම් වෙයි

Share:
වෙල්ලම්බොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් කඩු හා පිහි නිදහස් කිරීමට කටයුතු කළ එම පොලිස් ස්ථානයේ වැඩබැලූ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා. වෙල්ලම්බොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා මහනුවර ඇසළ පෙරහරේ රාජකාරී සඳහා යෙදවීමෙන් අනතුරුව වැඩබැලීමට පත්කළ ස්ථානාධිපතිවරයා මෙලෙස එම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ කඩු හා පිහි නිදහස් කිරිමට කටයුතු කර තිබුණා. පාස්කු දා ස

from GOSSIP NEWS https://ift.tt/2MKE4sG
via https://tamil244.blogspot.com/

No comments