ජවිපෙ අපේක්ෂකයා නම් කරන රැළිය ඇරඹේ - LIVE

Share:
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ ජාතික ජන බලවේගය  රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28ක් එක්ව ජාතික ජන බලවේගය නමින් පවත්වන මෙම රැළියේදී සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ ගාලු මුවදොරපිටියේ පැවැත්වෙන එම රැළියේ සජීවී විකාශය පහතින්.  

from GOSSIP NEWS https://ift.tt/31NpnJS
via https://tamil244.blogspot.com/

No comments