පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී. ජයසේනගේ මාදිවෙල පිහිටි නිවසට ඇතුල්වූ සොරෙකු මන්ත්‍රිවරියට අයත් පවුම් 03ක පමණ රන් වළල්ලක් සොරකම් කර ඇත බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරිය මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති අතර සොරකමට අදාළ දර්ශන නිවසේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරාවල සටහන් වී ඇති බවයි අප කළ විමසීමකදී මන්ත‍්‍රීවරිය ප්‍රකාශ කළේ.
from GOSSIP NEWS https://ift.tt/33oFmPX
via https://tamil244.blogspot.com/
No comments