බෙලිඅත්ත ගම්මැදපිටිය ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක් කොල්ලකා ඇති බව පොලිසිය පවසනවා. සම්පුර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි හිස් වැසුම් පැලඳ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම කොල්ලකෑම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. එම කොල්ලකරුවන් දෙදෙනා විසින් ගිනි අවි පෙන්වා බැංකුවේ සේවකයින් බියගන්වමින් රුපියල් එක්ලක්ෂ හෑත්තෑ එක්දහස් ප
from GOSSIP NEWS https://ift.tt/2YzkNBI
via https://tamil244.blogspot.com/
No comments