ශ්‍රී ලංකා දහනමයෙන් පහල කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකාරීත්වය සචිත් පතිරණට හිමි වීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙනවා. පසුගිය දින මෙම තනතුරට ඉල්ලුම් පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කැඳවූ අතර ඒ සඳහා ලැබුණු අයදුම්පත්‍ර අතරින් සචිත් පතිරණද සිටියි. මෙම තනතුරට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ හිටපු පුහුණුකරු මෙන්ම කටාර් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනා හිටපු ක්‍රීඩක මුතුමුදලිගේ පු
from GOSSIP NEWS https://ift.tt/2ZlSKRE
via https://tamil244.blogspot.com/
No comments