හංවැල්ල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ (25) රාත්‍රි 09.30 ත් 10.00ත් අතර කාලය තුලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ. හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ පිහිටි නිවසක් තුලදී මෙම ඝාතනය සිදුව තිබෙනවා. මුහුණු ආවරණය කරගනිමින් යතුරු පැදියකින් පැමිණී පුද්ගලයෙකු එම නිවසේ හිමිකරුට සහ තවත් පුද්ගල
from GOSSIP NEWS https://ift.tt/340TCPm
via https://tamil244.blogspot.com/
No comments