තිස් වසරක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරදා මානුෂීය මෙහෙයුම ජයග්‍රහණයකින් අවසන් කිරීමට දායකත්වය ලබා දුන් හමුදාපතිවරුන් තිදෙනාගෙන් ඉතිරි දෙදෙනාටද 'මාර්ෂල්' තත්ත්වයේ තරු පහේ උසස් වීම් පිරිනමා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්ව තිබේ. මේ අනුව මානුෂීය මෙහෙයුම අවසන් කිරීමට අණ්ඩ දුන් නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා 'අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්' තනතුරටද, එවකට ගුවන් හමුදාපති එයා මාර්ෂ
from GOSSIP NEWS https://ift.tt/2KAZm9B
via https://tamil244.blogspot.com/
No comments