මෙරට මුස්ලිම් ජනතාවගේ දේශපාලන බලය පෙන්වීමේ අරමුණින් නැගෙනහිට හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා ජනපතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක් පිළිබඳව වාර්තා වේ. නැඟෙනහිර පළාතේ ජනතාවත් මුස්ලිම් දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන රැසකුත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නැයි තමන්ගෙන් ඉල්ලීම් කර ඇති බවද හිස්බුල්ලා මාධ්‍යයට සඳහන් කර තිබේ. මුස්ලිම් ජනතාවගේ අයිතීන් දිනා ගැනීමත්, ඔවුන්ගේ දේ
from GOSSIP NEWS https://ift.tt/32l69vt
via https://tamil244.blogspot.com/
No comments