උතුරේ මානුෂික මෙහෙයුමට නායකත්වය දුන් සේනාධිපතිවරයකු වන ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත්කිරීමට එකට එක කිරීමක් ලෙස මෙතෙක් අපේ හමුදාවට හිමිව තිබූ ජාත්‍යන්තර සාමසාධක හමුදා වරම අහිමිවීමේ අනතුරක් ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි. දැනට ශ්‍රී ලංකා හමුදා සෙබලු 415ක් පමණ ලෙබනනය, මාලි හා දකුණු සුඩානයේ සාමසාධක මෙහෙයුම්වල නිරතව සිටිති. එම සෙබලුන්ට විශේෂ ඉහළ වැටුප් තලද හිමිව ඇත.
from GOSSIP NEWS https://ift.tt/2MF26X2
via https://tamil244.blogspot.com/
No comments