ආනයනික කිරිපිටි වල සත්ත්ව තෙල් අඩංගු නැහැ : යුරෝපයේ සිදු කළ පරීක්ෂණයන්ගේ වාර්තාව කතානායකවරයාට.!

Share:
ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳ මින්පෙර බොහෝ කතාබහක් ඇතිවුනා. මෙම සියලුම ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් ආනයනික කිරිපිටි වල සත්ත්ව තෙල් අඩංගු නොමැති බවට තහවුරු වූ විදේශීය පරීක්ෂණ වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කතානායකවරයා වෙත භාර දී තිබෙනවා. ඒ අනුව එම වාර්තාව ඉදිරි දිනකදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ

from GOSSIP NEWS https://ift.tt/32aNQJ1
via https://tamil244.blogspot.com/

No comments