පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ කාරක සභාව මග හැරියහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ බව තහවුරු කරමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගිය දා සඳහන් කළේ ජනාධිපතිවරයාට නීතිය හමුවේ මුක්තිය ඇති නිසා මෙම නීතිමය පියවර ගත හැක්කේ එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව බවයි. දහනම වැනි ව්&z
from GOSSIP NEWS https://ift.tt/2TFWYCk
via https://tamil244.blogspot.com/
No comments