දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැට කපා විකුණලා - සැකකරුවන් පහක් අත්අඩංගුවට

Share:
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුමේ සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙන් කිලෝ මීටර් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් සොරෙන් කපා විකිණූ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නිලධාරීන්ගෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නවගමුව පොලිසිය ප්‍රකාශ කරන්නේ.   මෙම සැකකරුවන් පස්දෙනා විසින් දක්ෂිණ

from GOSSIP NEWS https://ift.tt/344Gb0W
via https://tamil244.blogspot.com/

No comments