සජිත්ගේ බදුල්ල රැළියේ සජීවී විකාශය

Share:
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගී වන රැළිය බදුල්ල විල්ස් ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙනවා. .සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙසට පත් කරන මෙන් ඉල්ලා මෙම රැළිය පැවැත්වෙනු ලබන අතර එම රැළියේ සජීවී විකාශය පහතින්.

from GOSSIP NEWS https://ift.tt/2KvhoLy
via https://tamil244.blogspot.com/

No comments