දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) ඊයේ (12) සමත් වුනා. විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිටි විදේශිය ජාතිකයින් පිරිසක් දෙවුන්දර, තලල්ල මුහුදේ දිය නාමින් සිටි අවස්ථාවේදී එම පිරිස අතර සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සැඩ පහරට හසුවී මෙලෙස දියේ ගසාගෙන ග
from GOSSIP NEWS https://ift.tt/2ORcHzS
via https://tamil244.blogspot.com/
No comments