ඉදිරි ජනාධිපතිවරණය සඳහා අලූතින්ම දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම කිසිසේත්ම සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහෙත් දැනට ලියාපදිංචි වී ඇති පක්ෂවල නම් වෙනස් කිරීමක් සිදු කිරීමට නීතියට අනුව හැකි බවත් එම වාර්තාවන්ගේ දැක්වේ. ඊට අමතරව පක්ෂවල නම් වෙනස් කළද පක්ෂ ලාංඡනවල වෙනස් කිරීම් කළ නොහැකි බවද මැතිවරණ කොමිසමේ සභාපති
from GOSSIP NEWS https://ift.tt/2Yzfxhg
via https://tamil244.blogspot.com/
No comments