ඉන්දියාව සමග පවත්වාගෙන ආ සියලු සංස්කෘතික ගනුදෙනු නතරකිරීමට පාකිස්තානය තීරණය කර ඇත. ජම්මු - කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව අද(09) කළ විශේෂ ප්‍රකාශය අනුව මෙම තීරණය ගෙන ඇතැයිද, මෙම රටවල් දෙක අතර සියලු සංස්කෘතිකමය කර්මාන්ත හා සම්බන්ධ දෑ තහනම් කර ඇතැයිද පැවසේ. ජම්මු - කාශ්මීරය සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශය සඳහා ඉන්දියාව සිය ව්‍යවස්ථාවේ 370 වගන්තිය කඩ කළ අතර, එම ප්&zwj
from GOSSIP NEWS https://ift.tt/2GX7EHA
via https://tamil244.blogspot.com/
No comments