"රාජපක්ෂ කඳවුරේ සිටිනා දුර්වලම පුද්ගලයා ගෝඨාභයයි" ගෝඨාට ජවිපෙන් ප්‍රහාරයක්.!

Share:
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පාර්ශ්වයේ දුර්වලම අපේක්ෂකයා බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසනවා. බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට පරිපාලන විනයක් හෝ මූල්‍ය වි

from GOSSIP NEWS https://ift.tt/2MXLDMJ
via https://tamil244.blogspot.com/

No comments