රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය තහනම් - රටේම ක්‍රියාත්මක විය යුතු නීතියක් ඌවෙන් ආරම්භ වෙයි

Share:
රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල භාවිතා නොකර ජනතාවට සේවය කරන ලෙස  ඌව පළාතේ රාජ්‍ය නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් ‘‘ඌව ක්ලීන් ග්‍රීන්‘‘ නැමති වැඩසටහන ආරම්භ කරමින් ඒ පිළිබඳ දී තිබෙනවා. මේ අතර ඌව ආණ්ඩුකාර කාර්යාලය මගින් පළාතේ සියලුම නගර පිරිසිදු ක

from GOSSIP NEWS https://ift.tt/2ZgnOX3
via https://tamil244.blogspot.com/

No comments