රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. මෙම දෙදෙනා නුවරඑළිය කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් විසින් තහවුරු කරගන්නා ලදී. මොහමදු සාහීර් මුහම්මදු
from GOSSIP NEWS https://ift.tt/2KHcGul
via https://tamil244.blogspot.com/
No comments