පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දළඳ මාලිගාව වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේ පැය තුනකට ආසන්න කාලයක් දළදා මාලිගාව වසා තිබූ බවට පූජ්‍ය දඹර අමිල හිමියන් කළ ප්‍රකාශය එහි පාලකාධිකාරිය ප්‍රතික්ෂේප කර සිටිනවා. ඔවුන් සඳහන් කරන්නේ එවැනි කිසිදු සිදුවීමක් සිදු නොවූ බවයි. දඹර අමිල හිමියන් ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙම නිසා එම අව
from GOSSIP NEWS https://ift.tt/2Hix172
via https://tamil244.blogspot.com/
No comments