පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන්නැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත දැනුම් දීමේ ලිපිය එම කාරක සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇතැයි වාර්තා වේ. මෙම මස 20, 21, 22 හා 23 යන දිනවලින් එක් දිනකදී කමිටුව හමුවට පැමිණිය හැකි බව ද තෝරා ගනු ලබන දිනය ආපසු දැනුම් දෙන ලෙස ද ලිපියේ දක්වා ඇතැයි වාර්තා වෙයි
from GOSSIP NEWS https://ift.tt/2KIuGDu
via https://tamil244.blogspot.com/
No comments