"තාත්තා තමයි කොටින්ට ආයුධ දුන්නේ, පොහොට්ටුව හරිම තීරණය අරන් ගෝඨා ගෙනාවා" ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ඇමති සජිත්ට ප්‍රහාරයක්.!

Share:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ ගැටලුව තෝරා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස නම් කර තිබෙන බව ෆීල්ඩ් මාර්ෂල්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ෆීල්ඩ් මාර්ෂල්වරයා එම අදහස් දැක්වූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඇමති සජිත්

from GOSSIP NEWS https://ift.tt/2TtoLpN
via https://tamil244.blogspot.com/

No comments