ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක්

Share:
ඇල්ල රොක් රක්ෂිතයේ හටගත් ගින්න හේතුවෙන් , බුරුල්වී ගිය ගල් ඇල්ල – වැල්ලවාය මාර්ගයට පෙරළීමේ අවදානමක් මතුව තිබේ. බදුල්ල දිස්ත්‍රික්, ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා සඳහන් කළේ, මේ පිළිබඳව එම මාර්ගයේ ගමන් කරන , රියැදුරන් අවධානය යොමු කළ යුතු බවයි. ඇල්ල රොක් ප්‍රදේශයේ බෑවුම් සහිත කොටසක ඊයේ පස්වරුවේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යුද හමුදාවේ ද සහය ඇතිව කටයුතු කර

from GOSSIP NEWS https://ift.tt/31URjeI
via https://tamil244.blogspot.com/

No comments