කැලෑවේ අතරමංවී මඩවළක එරී දින ගණනාවක් තිස්සේ නිරාහාරව සිටි කුඩා ඇත් පැටවෙක් සෝමාවතිය වනෝද්‍යානයෙන් හමුවූ බව වනජීවි නිලධාරීන් පවසනවා. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පෙරියආරු ගගෙන් එගොඩ මූකලන්පට්ටිය කොටසේ මඩවගුරක මෙම ඇත් පැටවා එරී සිටිනු දුටු ප‍්‍රදේශවාසීන් පිරිසක් ඒ බව පුලස්තිගම ශී‍්‍ර ශාක්‍යබිම්බාරාමාධිපති යටිහලගල උපතිස්ස හිමියන්ට දැනුම් දී තිබේ. පසුව උන්වහන්සේ
from GOSSIP NEWS https://ift.tt/3034mtX
via https://tamil244.blogspot.com/
No comments