ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය - සජීවීව

Share:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරා පත් කර ගනු ලැබුවා. ඒ එම පක්ෂයේ සභාපති ජි. එල්. පිරිස් විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීමත් සමගයි. එම සමුළුවේ සජීවී විකාශනය

from GOSSIP NEWS https://ift.tt/2KI0FU4
via https://tamil244.blogspot.com/

No comments