පානම, පීනට් ෆාම් මුහුදේ දියමත ලිස්‌සා යැමේ ක්‍රීඩාවේ නිරතව සිටි විදේශිකයන් දෙදෙනකු මුහුදේ ගසාගෙන යැමේදී ඔවුන් බේරා ගැනීමට පානම පොලිසියට අනුයුක්‌තව සේවය කරන ජීවිතාරක්‌ෂක නිලධාරීන් සමත් වී තිබෙනවා. ඔවුන් දෙදෙනා පසුගිය 27 වනදා පානම පීනට් ෆාම් මුහුදු වෙරළෙන් මුහුදට බැස ඇති අතර සුළු වේලාවකින් මොවුන් දෙදෙනාම දිය වැලකට හසුවී ගසාගෙන
from GOSSIP NEWS https://ift.tt/2HxJ3cQ
via https://tamil244.blogspot.com/
No comments