ගණිකා වෘත්තියේ යෙදීම සඳහා පිලිපීනයේ සිට මෙරටට පැමිණි පිලිපීන ජාතික සංක‍්‍රාන්තික ලිංගිකයන් (Transgenders) හත් දෙනෙකු සහ රුසියානු කාන්තාවක් කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන හා බුද්ධි අංශයේ මෙහෙයවීම මත උපාය දූතයන් යොදා කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ. අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 25 -
from GOSSIP NEWS https://ift.tt/2U0TNFI
via https://tamil244.blogspot.com/
No comments