අසන්ත ද මෙල්ගේ සුමිතුරු දිමුත් බලය අතට ගනියි - ටෙස්ට් විශේෂඥයා චන්දිටත් කැපිල්ලක්.!

Share:
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක සහ ශ්‍රී ලංකාවේ වර්තමානයේ විශිෂ්ඨතම ටෙස්ට් පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් ඉලක්ක කරමින් වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිදු කළ ප්‍රකාශයක් ක්‍රිකට් රසිකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. මීළග ටෙස්ට් තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වන දිමුත් කරුණාරත්න පවසන්නේ කණ්ඩායමට එක්වීමේ තරගය ඉතා වැඩි වී තිබෙන

from GOSSIP NEWS https://ift.tt/2OKrRa8
via https://tamil244.blogspot.com/

No comments