පාස්කු ඉරු දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා හෝ තමාගේ ආරක්ෂක අංශය කිසිඳු තොරතුරක් දැන නොසිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) පස්වරුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්. එහිදී විටින් විට ජාතික ආරක්ෂක මණ්ඩලයේ දී මේ ගැන දැන ග
from GOSSIP NEWS https://ift.tt/2T93qBC
via https://tamil244.blogspot.com/
No comments