එළඹෙන 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා. ශ්‍රීලනිපය විසින් කුමන වාරණයක් පැනවුවද මෙම මන්ත්‍රීවරු පිරිස පොදුජන පෙරමුණේ එම සමුළුවට සහභාගි වනු ඇතැයිද වාර්තා වේ. එළඹෙන 11 දා පොදුජන පෙර
from GOSSIP NEWS https://ift.tt/2GXb51g
via https://tamil244.blogspot.com/
No comments