නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය ඊයේ (18) අවසන් වූ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එම තරගයේ විනිසුරුවන් තරග තීරකවරයාට පැමිණිලි කර තිබේ. අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර් ජාතික ක්‍රිකට් සභාව මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්
from GOSSIP NEWS https://ift.tt/2TK31WI
via https://tamil244.blogspot.com/
No comments