කලාවැව ජාතික වන උද්‍යානයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගෙන සිටි දීග දන්තු හස්තියා මිය ගොස් ඇත්තේ තවත් ඇතෙකුගේ පහරදීමකින් බව ඇතාගේ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව ගල්කිරියාගම වනජිවි කාර්යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළා. මෙම හස්තියා මියගොස් මාසයක පමණ කාලයක් වන බවත් මල සිරුර හමුවන අවස්ථාවේදී එය බෙහෙවින් නරක්වී තිබු බවටත් තොරතුරු වාර්තා වූ අතර හස
from GOSSIP NEWS https://ift.tt/2PtJjjC
via https://tamil244.blogspot.com/
No comments